Skip to main content

Posts

Showing posts from May, 2013

සාමාන්‍ය දැනීම : ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ  ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙසය  දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යයේ සැබෑ හිමිකරුවා සාමාන්‍ය ජනතාව යි . 

සාමාන්‍ය දැනීම : ශ්‍රි ලංකාවේ පරිපාලන ක්‍රමය

  දේශීය ( පරිපාලන  )  වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක  ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ ගණන 332  කි . වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක  ග්‍රාම නිලධාරි වසම් ගණන 14022  කි .  වත්මන් ශ්‍රි ලංකාවේ  පරිපාලන දිස්ත්‍රික්ක ගණන 25  කි ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය  උතුරු පලාත සඳහා යෝජිත පුෂ්ප විෂ්ණුක්‍රාන්ති සහ වල්පිච්ච  පරිපාලන  කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා හඳුන්වන්නේ ඔම්බුඩ්ස්මන්වරයා ලෙසය  පලාත් සභාවක සිටිය යුතු අමතිවරු ගණන 5කි