Skip to main content

Posts

Showing posts from June, 2013

සාමාන්‍ය දැනීම : වාර්තා පිහිට වූ පුද්ගලයින්

වාර්තා පිහිට වූ පුද්ගලයින්   මුලින්ම එවරස්ට් කඳු මුදුන තරණය කල පකිස්ථාන ජාතික කාන්තාව සමීනා බෙග්  (samina beg) සහ ඇයගේ සහෝදරයා  ලොව ප්‍රථමයෙන්ම එවරස්ට් කන්ද තරණය කලේ " එඩ්මන්ඩ් හිලරි " වැඩි විස්තර   :     එඩ්මන්ඩ් හිලරි

සාමාන්‍ය දැනීම:2011 ජාත්‍යන්තර විශේෂ සිදුවීම්

2011 ජාත්‍යන්තර විශේෂ සිදුවීම් ජනවාරි  ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය ප්‍රබල ගංවතුරකට ලක්වෙයි  රාජ්‍ය විරෝධී  උද්ඝෝෂණ මැද ටියුනීසියා ජනපති බෙන් අලී සෞදි අරාබියට පලා යයි  බ්‍රසීලයේ ජනපති ධූරයට පත් ප්‍රථම කාන්තාව ලෙස ඩිල්මා රව්සෙෆ් දිවුරුම් දෙයි  ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩල සාමාජිකා ගේබ්‍රියල් ගිෆර්ඩ්ස් ඇරිසෝනා ප්‍රාන්තයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි   68 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පැවැත්වෙයි  රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි දොමොදෙදෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි  ඊජිප්තුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇරබෙයි  පෙබරවාරි  ටියුනීසියාව  හා ඊජිප්තුව අනුගමනය කරමින් යේමනය සිරියාව ලිබියාව ඇල්ජීරියාව ජෝර්දානය බහරේනය මොරොක්කෝව යන රටවල් පුරා  රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිර යයි      ඊජිප්තුවේ ජනපති හොස්නි මුබාරක් ධූරයෙන් ඉවත් වෙයි   නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරය ප්‍රබල භූ කම්පනයකට ලක්වෙයි  මියන්මාර ජනපති ධූරයට හිටපු අගමැති තීන් සීන් නම් කරයි  ගංවතුරින් හානියට පත් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්