Skip to main content

Posts

Showing posts from May, 2015

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -පයිතන්

පයිතන් ක්‍රමලේඛකරණය (Python Programming ) පයිතන් ක්‍රමලේඛ භාෂාව පයිතන් උසස්/ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවකි (High level programming language) .එමෙන්ම නිදහස් හා විවෘත (free and open sourse -FOSS ) වැඩසටහනකි.අසූව දශකයේ අග භාගය සහ අනුව දශකයේ මුල් භාගයේදී එනම් 1991 දී පමණ නෙදර්ලන්තයේ National Research Institute for Mathematics and Computer Science (CWI) ආයතනයේ ගීඩෝ වැන් රෝසම් (Guido van Rossum ) නම් ඕලන්ද ජාතික ක්‍රමලේඛ ශිල්පියා විසින් නිර්මාණය කරන ලදී . බොහෝ දෙනා පවසන පරිදි   ජාවා වලට පසුව ලොව බිහිවූ හොඳම පරිගණක භාෂාව පයිතන් වේ   . පයිතන් විශේෂතා     වැඩසටහනක් ලියන්නට භාවිත කලයුතු කේත ප්‍රමාණය අනෙක් භාෂාවලට වඩා අඩුය.     කේත ලියන විට හිස්තැන් තැබීම   මඟින් වැඩසටහන ගලායන ආකාරය දැක්විය හැකිය .    වේගයෙන් කේත ලිවිය හැක.      කේත ලිවීම සඳහා විවිධ ක්‍රමලේඛ සංකල්ප භාවිත කල හැක.                           o    වස්තුගත ( Object Oriented)                           o    පටිපාටිගත   (Procedure Oriented / Structured)      අර්ථ වින්‍යාසක මත පදනම් වූ භාෂාවක් වීම . පයිතන් භ