Skip to main content

Posts

Showing posts from August, 2013

නොබෙල්

නොබෙල් ත්‍යාග ලබාදෙන ක්ෂේත්‍ර සාහිත්‍යය  වෙද්‍ය විද්‍යාව  රසායන විද්‍යාව  බෞතික විද්‍යාව  ආර්ථික විද්‍යාව  සාමය  සාහිත්‍ය සම්මානය   වර්ෂය ත්‍යාගලාභියා හේතුව 2012 මෝ යෑන් - චීනය

ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු කිසියම් කියමනක් කෙටියෙන් හා අලංකාර ලෙසත් , පැහැදිලි ලෙසත් කීමට ප්‍රස්තාව පිරුළු යොදාගනී . කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි  - යම් පුද්ගලයකු හදිසියේ ධනවත් වීමෙන් වීමෙන් හෝ තනතුරු තාන්න මාන්න ලැබීමෙන් හෝ ආඩම්බරව හැසිරෙන විට  කළුවා මාරපන් ගියා වගෙයි  - යමක් හරිහැටි නොවිමසා ඇසු පමණින් නිෂ්ඵල වැඩක යෙදුණු විට  අන්ධයා ඇතාගේ සැටි කීවා වගෙයි  අබරා සිල් ගත්තා වගෙයි  ආඩි හත්දෙනාගේ කැද හැලිය වගෙයි - අනුන් රැවටීමට යාමෙන් තමාම රැවටීම  පුහුල් හොරා කරෙන් දැනේ  හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගෙයි  ගඟට ඉනි කැපුවා වගෙයි  -  නිෂ්ඵල යමක් කිරීම  පරංගියා කෝට්ටේ ගියා වගෙයි - ළඟ පාර  තිබියදී දුර පාරකින්   යාම  ගලෙන් පට්ටයක් ගන්නවා වගෙයි  - ඉතා අමාරු දෙයක් කිරීමට උත්සාහ කිරීම  බළලුන් ලවා කොස් ඇට බාවනවා වගෙයි  - තමා අනතුරින් බේරී අනුන් ලවා කරගැනීම  අන්දරේ සීනි කෑවා වගෙයි  අන්දරේ පොල් පැල සිටෙව්වා වගෙයි  මහදැන මුත්තා වී වැපුරුවා වගෙයි  ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගෙයි  ගම හාමිනේ කොණ්ඩය කප්පවා ගත්තා වගෙයි  නරියා රජුවුණා වගෙයි  කුඤ්ඤය ගැළවූ වඳුරා වගෙයි  ඉබ්බාට පැරදුණු හාවා වගෙයි

සිංහල භාෂා ප්‍රීණනය

සිංහල අක්ෂර මාලාව                             ස්වර  අ    ආ   ඇ   ඈ     ඉ    ඊ   උ   ඌ   ඍ   ඎ   ඏ   ඐ    එ    ඒ    ඓ   ඔ     ඕ   ඖ අං  අඃ   ව්‍යඤ්ජන ක    ඛ   ග   ඝ     ඬ    ඟ ච     ඡ   ජ   ඣ   ඤ   ඦ ට     ඨ   ඩ   ඪ    ණ   ඬ ත     ථ   ද    ධ    න    ඳ ප     ඵ   බ    භ    ම    ඹ ය     ර   ල    ව ශ     ෂ   ස    හ    ළ   ෆ  

වත්මන් ශ්‍රී ලංකාවේ ඉහල තනතුරු හොබවන්නන්

තනතුර නම කී වැනියා ද? වැඩිදුර තොරතුරු නාවික හමුදාපතිවරයා වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා 18 වැනි www.defence.lk ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා දේශබන්දු බුද්ධි කිර්තිසේන මහතා පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිවරයා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලේකම් පී. බී. අබේකෝන් මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ජෙනරාල් ජගත් ජයසූරිය මහතා sinhala.news.lk apennews.com පාර්ලිමේන්තු මහලේකම්වරයා ධම්මික දසනායක මහතා      www.parliament.lk www.parliament.lk විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය 8 වැනි ප්‍රථම කාන්තාව lionslink.net පොලිස්පතිවරයා එන්.කේ. ඉලංගකෝන් මහතා  33 වැනි  expresspuwath.com යුධ හමුදාපතිවරයා ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා 20 වැනි  sinhala.news.lk රාජ්‍ය සේවා