Skip to main content

වත්මන් ශ්‍රී ලංකාවේ ඉහල තනතුරු හොබවන්නන්


තනතුර නම කී වැනියා ද? වැඩිදුර තොරතුරු
නාවික හමුදාපතිවරයා වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා 18 වැනි www.defence.lk
ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා දේශබන්දු බුද්ධි කිර්තිසේන මහතා
පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිවරයා
අමාත්‍ය
ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා
picture
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා
නියෝජ්‍ය අමාත්‍ය
විජය දහනායක මහතා
picture
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා

ලේකම්
පී. බී. අබේකෝන් මහතා
picture
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ජෙනරාල් ජගත් ජයසූරිය මහතා
sinhala.news.lk

apennews.com
පාර්ලිමේන්තු මහලේකම්වරයා ධම්මික දසනායක මහතා

    
www.parliament.lk

www.parliament.lk
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරයට පළමුවරට කාන්තාවක් 8 වැනි ප්‍රථම කාන්තාව lionslink.net
පොලිස්පතිවරයා

එන්.කේ. ඉලංගකෝන් මහතා 

N_K-Ilangakoon
33 වැනි  expresspuwath.com
යුධ හමුදාපතිවරයා ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාLt Gen Ratnayake 20 වැනි  sinhala.news.lk
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා විද්‍යාජෝති වෛද්‍ය දයාසිරි ප්‍රනාන්දු මහතා www.psc.gov.lk
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත  රවිනාත ආරියසිංහ මහතා
alt
ගුවන් හමුදාපතිවරයා එයාර් වයිස් මාර්ෂල් හර්ෂ දුමින්ද අබේවික්‍රම මහතා
 
13 වැනි  www.dinamina.lk


www.airforce.lk

www.airforce.lk



Comments

Popular posts from this blog

                                      දෙමළ බස උගනිමු  දෙමළ භාෂාවේ පිල්ලම්       ட - ට - ටානා  ට - ட ටා - டா ටි - டி ටී -    ටු  டு ටූ  ටෙ  ටේ  ටො  ටෝ  ට්   

ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු කිසියම් කියමනක් කෙටියෙන් හා අලංකාර ලෙසත් , පැහැදිලි ලෙසත් කීමට ප්‍රස්තාව පිරුළු යොදාගනී . කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි  - යම් පුද්ගලයකු හදිසියේ ධනවත් වීමෙන් වීමෙන් හෝ තනතුරු තාන්න මාන්න ලැබීමෙන් හෝ ආඩම්බරව හැසිරෙන විට  කළුවා මාරපන් ගියා වගෙයි  - යමක් හරිහැටි නොවිමසා ඇසු පමණින් නිෂ්ඵල වැඩක යෙදුණු විට  අන්ධයා ඇතාගේ සැටි කීවා වගෙයි  අබරා සිල් ගත්තා වගෙයි  ආඩි හත්දෙනාගේ කැද හැලිය වගෙයි - අනුන් රැවටීමට යාමෙන් තමාම රැවටීම  පුහුල් හොරා කරෙන් දැනේ  හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගෙයි  ගඟට ඉනි කැපුවා වගෙයි  -  නිෂ්ඵල යමක් කිරීම  පරංගියා කෝට්ටේ ගියා වගෙයි - ළඟ පාර  තිබියදී දුර පාරකින්   යාම  ගලෙන් පට්ටයක් ගන්නවා වගෙයි  - ඉතා අමාරු දෙයක් කිරීමට උත්සාහ කිරීම  බළලුන් ලවා කොස් ඇට බාවනවා වගෙයි  - තමා අනතුරින් බේරී අනුන් ලවා කරගැනීම  අන්දරේ සීනි කෑවා වගෙයි  අන්දරේ පොල් පැල සිටෙව්වා වගෙයි  මහදැන මුත්තා වී වැපුරුවා වගෙයි  ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගෙයි  ගම හාමිනේ කොණ්ඩය කප්පවා ගත්තා වගෙයි  නරියා රජුවුණා වගෙයි  කුඤ්ඤය ගැළවූ වඳුරා වගෙයි  ඉබ්බාට පැරදුණු හාවා වගෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ශ්‍රී ලාංකිකයින්ගේ අනන්‍යතාව පිළිබිඹු කරන සංකේත   ශ්‍රී ලංකා ජාතික කොඩිය වර්තමාන ශ්‍රී ලංකා ජාතික ධජය   රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතය ජාතික ධජයයි . වර්තමාන ජාතික කොඩියේ විකාශනය පැරණි රාජකීය  සිංහ කොඩිය   ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත. 1948 නිදහස ලැබෙන චිට අප භාචිත කළේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසචනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි. මෙම පැරණි ජාතික කොඩිය චෙනුචට සංශෝධිත ‍කොඩියක අචශ්‍යතාච ප්‍රබලච මතු චිය. මේ අනුච 1948 මාර්තු 06 චැනිදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා චිසින් නිල චශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා චිශේෂ කමිටුචක් පත් කළ අතර එම කමිටුච මෙසේය, එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති) ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාචල මහතා ජේ.ආර්. ජයචර්ධන මහතා ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා ටී.බී. ජයා මහතා  සෙනට් සභික එස්. නඩේසන් මහතා ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්) ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි