තනතුර | නම | කී වැනියා ද? | වැඩිදුර තොරතුරු |
---|---|---|---|
නාවික හමුදාපතිවරයා | වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා![]() |
18 වැනි | www.defence.lk |
ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා | දේශබන්දු බුද්ධි කිර්තිසේන මහතා![]() |
||
පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයා | |||
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිවරයා |
අමාත්‍ය
ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ![]() |
||
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා |
නියෝජ්‍ය අමාත්‍ය
විජය දහනායක මහතා ![]() |
||
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා |
ලේකම්
පී. බී. අබේකෝන් මහතා |
||
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා | ජෙනරාල් ජගත් ජයසූරිය මහතා![]() |
sinhala.news.lk apennews.com |
|
පාර්ලිමේන්තු මහලේකම්වරයා | ධම්මික දසනායක මහතා![]() |
www.parliament.lk www.parliament.lk |
|
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති | ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය![]() |
8 වැනි ප්‍රථම කාන්තාව | lionslink.net |
පොලිස්පතිවරයා | එන්.කේ. ඉලංගකෝන් මහතා![]() |
33 වැනි | expresspuwath.com |
යුධ හමුදාපතිවරයා | ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා![]() |
20 වැනි | sinhala.news.lk |
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා | විද්‍යාජෝති වෛද්‍ය දයාසිරි ප්‍රනාන්දු මහතා![]() |
www.psc.gov.lk | |
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත | රවිනාත ආරියසිංහ මහතා![]() |
||
ගුවන් හමුදාපතිවරයා | එයාර් වයිස් මාර්ෂල් හර්ෂ දුමින්ද අබේවික්‍රම මහතා![]() |
13 වැනි | www.dinamina.lk www.airforce.lk www.airforce.lk |
සාමාන්‍ය දැනීම වර්ධනය පිණිසයි
Comments
Post a Comment