Skip to main content

සිංහල භාෂා ප්‍රීණනය

සිංහල අක්ෂර මාලාව 
                           ස්වර 
අ    ආ   ඇ   ඈ     ඉ    ඊ  
උ   ඌ   ඍ   ඎ   ඏ   ඐ   
එ    ඒ    ඓ   ඔ     ඕ  
අං  අඃ  

ව්‍යඤ්ජන

ක    ඛ   ග   ඝ     ඬ    ඟ
ච     ඡ   ජ   ඣ   ඤ   ඦ
ට     ඨ   ඩ   ඪ    ණ   ඬ
ත     ථ   ද    ධ    න    ඳ
ප     ඵ   බ    භ    ම    ඹ
ය     ර   ල    ව
ශ     ෂ   ස    හ    ළ   ෆ  

Comments

Popular posts from this blog

                                      දෙමළ බස උගනිමු  දෙමළ භාෂාවේ පිල්ලම්       ட - ට - ටානා  ට - ட ටා - டா ටි - டி ටී -    ටු  டு ටූ  ටෙ  ටේ  ටො  ටෝ  ට්   

ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු කිසියම් කියමනක් කෙටියෙන් හා අලංකාර ලෙසත් , පැහැදිලි ලෙසත් කීමට ප්‍රස්තාව පිරුළු යොදාගනී . කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි  - යම් පුද්ගලයකු හදිසියේ ධනවත් වීමෙන් වීමෙන් හෝ තනතුරු තාන්න මාන්න ලැබීමෙන් හෝ ආඩම්බරව හැසිරෙන විට  කළුවා මාරපන් ගියා වගෙයි  - යමක් හරිහැටි නොවිමසා ඇසු පමණින් නිෂ්ඵල වැඩක යෙදුණු විට  අන්ධයා ඇතාගේ සැටි කීවා වගෙයි  අබරා සිල් ගත්තා වගෙයි  ආඩි හත්දෙනාගේ කැද හැලිය වගෙයි - අනුන් රැවටීමට යාමෙන් තමාම රැවටීම  පුහුල් හොරා කරෙන් දැනේ  හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගෙයි  ගඟට ඉනි කැපුවා වගෙයි  -  නිෂ්ඵල යමක් කිරීම  පරංගියා කෝට්ටේ ගියා වගෙයි - ළඟ පාර  තිබියදී දුර පාරකින්   යාම  ගලෙන් පට්ටයක් ගන්නවා වගෙයි  - ඉතා අමාරු දෙයක් කිරීමට උත්සාහ කිරීම  බළලුන් ලවා කොස් ඇට බාවනවා වගෙයි  - තමා අනතුරින් බේරී අනුන් ලවා කරගැනීම  අන්දරේ සීනි කෑවා වගෙයි  අන්දරේ පොල් පැල සිටෙව්වා වගෙයි  මහදැන මුත්තා වී වැපුරුවා වගෙයි  ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගෙයි  ගම හාමිනේ කොණ්ඩය කප්පවා ගත්තා වගෙයි  නරියා රජුවුණා වගෙයි  කුඤ්ඤය ගැළවූ වඳුරා වගෙයි  ඉබ්බාට පැරදුණු හාවා වගෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ශ්‍රී ලාංකිකයින්ගේ අනන්‍යතාව පිළිබිඹු කරන සංකේත   ශ්‍රී ලංකා ජාතික කොඩිය වර්තමාන ශ්‍රී ලංකා ජාතික ධජය   රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතය ජාතික ධජයයි . වර්තමාන ජාතික කොඩියේ විකාශනය පැරණි රාජකීය  සිංහ කොඩිය   ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත. 1948 නිදහස ලැබෙන චිට අප භාචිත කළේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසචනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි. මෙම පැරණි ජාතික කොඩිය චෙනුචට සංශෝධිත ‍කොඩියක අචශ්‍යතාච ප්‍රබලච මතු චිය. මේ අනුච 1948 මාර්තු 06 චැනිදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා චිසින් නිල චශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා චිශේෂ කමිටුචක් පත් කළ අතර එම කමිටුච මෙසේය, එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති) ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාචල මහතා ජේ.ආර්. ජයචර්ධන මහතා ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා ටී.බී. ජයා මහතා  සෙනට් සභික එස්. නඩේසන් මහතා ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්) ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි