AL ICT REVISION https://docs.google.com/forms/d/e/1FAIpQLSd3BD7BnbGUXQzacKjUiDICeY6JeHjexmrjd0fPmi3OTptbdw/viewform?usp=sf_link
පයිතන් ක්‍රමලේඛකරණය (Python Programming ) පයිතන් ක්‍රමලේඛ භාෂාව පයිතන් උසස්/ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවකි (High level programming language) .එමෙන්ම නිදහස් හා විවෘත (free and open sourse -FOSS ) වැඩසටහනකි.අසූව දශකයේ අග භාගය සහ අනුව දශකයේ මුල් භාගයේදී එනම් 1991 දී පමණ නෙදර්ලන්තයේ National Research Institute for Mathematics and Computer Science (CWI) ආයතනයේ ගීඩෝ වැන් රෝසම් (Guido van Rossum ) නම් ඕලන්ද ජාතික ක්‍රමලේඛ ශිල්පියා විසින් නිර්මාණය කරන ලදී . බොහෝ දෙනා පවසන පරිදි ජාවා වලට පසුව ලොව බිහිවූ හොඳම පරිගණක භාෂාව පයිතන් වේ . පයිතන් විශේෂතා වැඩසටහනක් ලියන්නට භාවිත කලයුතු කේත ප්‍රමාණය අනෙක් භාෂාවලට වඩා අඩුය. කේත ලියන විට හිස්තැන් තැබීම මඟින් වැඩසටහන ගලායන ආකාරය දැක්විය හැකිය . වේගයෙන් කේත ලිවිය හැක. කේත ලිවීම සඳහා විවිධ ක්‍රමලේඛ සංකල්ප භාවිත කල හැක. o වස්තුගත ( Object Oriented) o පටිපාටිගත (Procedure Oriented / Structured) අර්ථ වින්‍යාසක මත පදනම් වූ භාෂාවක් වීම . පයිතන් භ