ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ශ්‍රී ලාංකිකයින්ගේ අනන්‍යතාව පිළිබිඹු කරන සංකේත ශ්‍රී ලංකා ජාතික කොඩිය වර්තමාන ශ්‍රී ලංකා ජාතික ධජය රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතය ජාතික ධජයයි . වර්තමාන ජාතික කොඩියේ විකාශනය පැරණි රාජකීය සිංහ කොඩිය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත. 1948 නිදහස ලැබෙන චිට අප භාචිත කළේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසචනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි. මෙම පැරණි ජාතික කොඩිය චෙනුචට සංශෝධිත කොඩියක අචශ්යතාච ප්රබලච මතු චිය. මේ අනුච 1948 මාර්තු 06 චැනිදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා චිසින් නිල චශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා චිශේෂ කමිටුචක් පත් කළ අතර එම කමිටුච මෙසේය, එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති) ශ්‍රීමත් ජෝන්.එල්. කොතලාචල මහතා ජේ.ආර්. ජයචර්ධන මහතා ආචාර්ය ලලිත් අභය රාජපක්ෂ මහතා ටී.බී. ජයා මහතා සෙනට් සභික එස්. නඩේසන් මහතා ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්) ජාතික කොඩිය පිළිබඳ කම...
මෙම ලිපිවල කිසියම් වරදක් සිදුවී ඇතිනම් කරුණාකර comment කරන්න
ReplyDeleteඋතුරු පලාත සඳහා යෝජිත පුෂ්ප විෂ්ණුක්‍රාන්ති සහ වල්පිච්ච - What's the meaning of this?
ReplyDelete